ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව තිබෙනවා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් මේ බව නිවේදනය කරනවා.
ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි.