29.5 C
Colombo
Wednesday, July 9, 2025

මාධ්‍ය සාකච්ඡා දැන්වීම් ලියාපදිංචි තැපෑලෙන් යවන රාජ්‍ය ඇමති

- Advertisement -

තමන්ගේ මාධ්‍ය සාකච්ඡා පිළිබදව ලියාපදිංචි තැපෑලෙන් මාධ්‍ය ආයතන දැනුවත්කරන රාජ්‍ය අමාත්‍යවරයෙක් පිළිබදව News19 වෙත තොරතුරු වාර්තා වුණා.

තාක්ෂණය මෙතරම් දියුණු කාලයේ කෙටි WhatsApp පණිවුඩයක් මගින් මාධ්‍ය ආයතන දැනුවත් කළ හැකි කාලයක රුපියල් 125 ක් එක් ලිපියක් සඳහා වැයකර ලියාපදිංචි තැපෑලෙන් මෙලෙස තමන් පවත්වන මාධ්‍ය හමු නිල මුද්‍යාවද සමගින් මාධ්‍ය ආයතන දැනුවත් කරනුයේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹු මහතායි.

රාජ්‍ය ආයතන වියදම් මෙන්ම මන්ත්‍රී හා ඇමති වියදම් අඩුකරගැනීමට ජනාධිපතිවරයා උපදෙස් තිබියදී මෙලෙස මාධ්‍ය ආයතනවලටම ලිපි යවමින් නාස්තිකාර වියදම් කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග තඹ සතයකට මායිම් නොකර බවයි පෙනී යන්නේ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...