25 C
Colombo
Saturday, December 9, 2023

ලෝක කුසලාන තරඟාවලියෙන් කණ්ඩායම්වලට හිමි වූ ත්‍යාග මුදල්

- Advertisement -

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමින්.

මෙම තරඟාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායම් වෙත ලද මූල්‍යමය ත්‍යාගයන් ගැන මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වැඩිම ත්‍යාග මුදල එනම් ශූරතාවයට හිමිවන මුදල වන අමෙරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාගය ඔස්ට්‍රේලියාව හිමිකර ගෙන තිබුණා.

අනු ශූරයින් වන ඉන්දියාවට හිමිවුයේ අමෙරිකානු ඩොලර් මිලියන 2කි.

අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමි වුණා.

එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිව තිබෙනවා.

ඒ අනුව, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...