25 C
Colombo
Monday, February 26, 2024

බේබි ෆාම් හිමිකරු ඇප මත නිදහස්

- Advertisement -

ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත්කර ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගෙන් බිළිඳු දරුවන් ලබාගෙන එම දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පෙරේදා (21) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු එළැඹෙන ජනවාරි 04 වෙනිදා යළිත් මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බිළිදු දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට ලද තොරතුරුකට අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි මෙම පුද්ගලයා මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතු සිදුකරමින් CSC Nation Lanka නමින් අදාල ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...