ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත්කර ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගෙන් බිළිඳු දරුවන් ලබාගෙන එම දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පෙරේදා (21) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු එළැඹෙන ජනවාරි 04 වෙනිදා යළිත් මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බිළිදු දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට ලද තොරතුරුකට අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි මෙම පුද්ගලයා මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතු සිදුකරමින් CSC Nation Lanka නමින් අදාල ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.
බේබි ෆාම් හිමිකරු ඇප මත නිදහස්

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.
එහිදී ශ්‍රී...
සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!
මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන්...
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර
රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති...
RECENT ARTICLES - ENGLISH
Urea fertilizer for all rice farmers
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.
Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-
Bus fares will be increased by 22%, and the minimum fare will be Rs. 40/- with effect from 1st of July, said...
World Bank assures support to Sri Lanka
The World Bank’s Country Director for Sri Lanka Faris Hadad-Zervos said that the World Bank would extend further support after reaching an...