28 C
Colombo
Friday, January 28, 2022

වැඩිම දෛනික ආසාදිතයන් අද. මරණ 6 කුත් වාර්තා වෙයි

- Advertisement -

අද (28) දිනය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වනවා.

මේ අතර තවත් කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 661 ක්.

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...