31 C
Colombo
Tuesday, November 29, 2022

කොරෝනා නව ප්‍රභේදය ලංකාවට ඒමේ අවධානමක්

- Advertisement -

එංගලන්තයෙන් වාර්තාවන නව කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන අතර එයා මෙරටටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම මෙරට තිබෙන PCR යන්ත්‍ර මගින් මෙම නව කොවිඩ් ප්‍රභේදය හදුනාගැනීමේ අපහසුවක් පවතින බැවින් එය වඩාත් අවධානම් තත්ත්වයක පවතින බවයි එම සංගමය සදහන් කරන්නේ.
එබැවින් පවත්නා තත්ත්වය තුළ නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මෙරටට පැමිණ ඇතිද හෝ නැතිද යන්න පවා ප්‍රකාශ කිරීමට අසීරු තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
නව ප්‍රභේදයේ පවතින සංකීර්ණම තත්ත්වය නම් එය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව බැවින් මේ හරහා නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක්ද පවතින බව ඔහු සදහන් කළා.
ඊට අදාල දර්ශනන පහතින්,

RECENT ARTICLES - SINHALA

දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

0
පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා...

RECENT ARTICLES - ENGLISH

Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court

0
The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory...

Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship

0
The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship.

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...