අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම විභාගය ලබන මස 06 වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එම දෙපාර්තුමේන්තුව පවසන්නේ, තහනම් කාලය තුළ උපකාර පන්ති පැවැත්තු වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.