32 C
Colombo
Sunday, May 5, 2024

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවේ ගැහැණු පිරිමි අභිබවා යති

- Advertisement -

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවේ ගැහැණු ජනසංඛ්‍යාව පිරිමි ජන සංඛ්‍යාව අභිබවා ගොස් තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව මේ වසරේ ඉන්දියාවේ ගැහැණු පිරිමි ජනඅනුපාතය 1020 ට 1000 ක් ලෙස වාර්තා වන බවයි.

එවැනි තත්වයක් මින් පෙර කිසිදිනක වාර්තා වී නැති අතර 2005 දී ගැහැණු පිරිමි උපත් අනුපාතය 1000 ට 1000 ක් ලෙස සම තත්වයක පැවතිණ.

යළිත් 2015 දී එය ගැහැණු උපත් 991 කට පිරිමි උපත් 1000 ක් ලෙස වෙනස් වී තිබේ.

සෞඛ්‍ය පහසුකම් දියුණුවීම, ආකල්ප වෙනස්කම් ආදිය මෙම තත්වයට හේතුව බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...