33 C
Colombo
Sunday, May 5, 2024

ආගමික නිදහසට ලංකාවේ බාධා – අමෙරිකානු අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බවට ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසමක් පවසනවා.

එම කොමිසම 2023 වර්ෂයට අදාළවයි මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩවී ඇති බවයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම කියා සිටියේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඇතැම් ආගමික නායකයින් සිරිගත කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...