ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යලි ඩොලර් 85 වඩා අඩු අගයකට පැමිණ තිබෙනවා.
අද (07) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් ඩොලර් 84.50 ක් ලෙස සටහන් වෙනවා.
මේ අතර ඇමරිකානු W.T.I බොරතෙල් මිල ඩොලර් 82.79 ක් ලෙස සටහන් වුණා.
සැප්තැම්බර් 8 වනදා සිට පසුගිය 3 වනදා දක්වාම බොර තෙල් මිල ඩොලර් 95 ඉක්ම වූ අගයක පැවතුණා.