29 C
Colombo
Saturday, July 27, 2024

තෙල් මිල නැවතත් ඉහළ යන ළකුණු..!

- Advertisement -

සති 5කට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඉල්ලීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඊට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීනය ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානම් බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ගෙවිමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සූදානම් බව මුදල් අමාත්‍යාවරයා වැඩිදුරටත් පවසනවා.

එළැඹෙන ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විශ්වාසය පළ කරන අතර ඉදිරි මාස 6 තුළ, බදු ප්‍රතිශතය සහ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් ඔහු අනුමාන කරනවා.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...