24 C
Colombo
Tuesday, March 5, 2024

තෙල් මිල නැවතත් ඉහළ යන ළකුණු..!

- Advertisement -

සති 5කට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඉල්ලීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඊට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීනය ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානම් බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ගෙවිමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සූදානම් බව මුදල් අමාත්‍යාවරයා වැඩිදුරටත් පවසනවා.

එළැඹෙන ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විශ්වාසය පළ කරන අතර ඉදිරි මාස 6 තුළ, බදු ප්‍රතිශතය සහ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් ඔහු අනුමාන කරනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...