28 C
Colombo
Sunday, October 1, 2023

පකිස්තාන හිටපු අගමැතිට අලුතින් ගුවන් ගමන් බලපත්‍ර නෑ

- Advertisement -

පකිස්තානයේ හිටපු අගමැතිනවාස් ෂරීෆ් හට නව ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම එරට රජය විසින් ප්‍රතික්⁣ෂේප කර තිබේ.

මෙි වනවිට ලන්ඩනයේ රැදී සිටින ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ⁣පසුගිය පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වී ඇත.

ඒ වෙනුවට නව ගුවන් ගමන්බලපත්‍රයක් නිකුත් කරන ලෙස ඔහු විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ඉමිරාන් ඛාන් රජයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා සදහන් කර ඇත්තේ අවශ්‍ය නම් ඔහුට වෙනත් ලේඛනයක් පමණක් නිකුත් කළ හැකි බවයි

අධිකරණය අවසරයක් මත අත්අඩංගුවවෙන් සහනයක් ලබා රටින් බැහැරව ගිය හිටපු අගමැතිවරයා අදාළ කොන්දේසි කඩකර ඇති බැවින් මෙම තීරණය ගන්නා බව පකිස්තාන රජය ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...