පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
එම රැස්වීම අවසන් වූ වහාම තේරීම් කාරක සභා රැස්වීමක් පැවැත්වෙන බවද නියෝජ්‍ය කතානායකවරයා සදහන් කර සිටියා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ තෙවැනි දිනය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමටඩ නියමිතයි.