25 C
Colombo
Thursday, December 1, 2022

LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවසර ?

- Advertisement -

මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා.

ඒ අනුව තරග නැරඹීම සඳහා 25%ක ප්‍රේක්ෂක පිරිසකට අවසරදීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

එසේ ප්‍රේක්ෂකයින් හට අවස්ථාව ලබාදීමක් සිදුවුවහොත් පූර්ණ එන්නත්කරණයකට ලක්වී සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් එම අවස්ථාව හිමිවනු ඇති.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනය අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අප කළ විමසීමකදි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 04 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට මේ වන විට දින යොදා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...