33 C
Colombo
Thursday, March 28, 2024

පොලිස් OIC පන්දාහේ කොළ දෙකක් ගිල රෝහල් ගත කරයි

- Advertisement -

වාහනයක් සම්බන්ධ ආරවුලක් විසඳීමට රුපියල් දසදහසක අල්ලසක් පොලීසිය තුළම ගන්නා විට වැලිවේරිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන්ට හසුව තිබෙනවා.

මේ අවස්ථාවේදී ඔහු විසින් අල්ලස් ලෙස ලබාගත් රුපියල් 5000 නෝට්ටු යුගලය අල්ලස් නිලධාරීන් ඉදිරියේම ගිලදමා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර අල්ලස් නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...