31 C
Colombo
Thursday, May 9, 2024

පෝය දවසෙ අවුකන පිළිමෙට චීවරයක් අන්දලා

- Advertisement -

අනුරාධපුර ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේට කිසියම් පිරිසක් විසින් සිවුරක් අන්දා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව වත්තල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් විසින් මෙම සිවුර ඇන්දවීම සිදුකර ඇති තිබෙනවා.

වස්කාලය නිමා කිරීම ඊයේ දිනට යෙදුණු ඉල් පොහොය නිමිති කරගෙන සිදුකෙරෙන බැවින් එම පිරිස මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාවට භික්ෂූන්වහන්සේලා පිරිසක්ද සහය දක්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

සිවුර ඇන්දවීමෙන් අනතුරුව අවුකන පිළිමවහන්සේගේ දෙපා අභියස පාවහන් යුගලයක්ද තබා ඇති අයුරු දකන්නට ලැබෙනවා.

සිවුරු අන්දන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවෙමින් පවතින අතර එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල...

කාලේ බෝතල් නිෂ්පාදනය මිලියන 15 කින් අඩු වෙලා – රංජිත් සියඹලාපිටිය

පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු පවසන්නේ, වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180ක මධ්‍යසාර අඩංගු කාලේ...

ගාල්ලේ පුද්ගල ඝාතනයක්

ගාල්ල - අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...