29 C
Colombo
Saturday, July 27, 2024

Gota Go කිව්වට ජනාධිපති තව අවුරුදු 05ක් ඉන්නවා..! – රෝහිත

- Advertisement -

ගෝටාභය රාජපක්ෂ මහතා තවත් වසර 5ක් ජනාධිපති ධූරය දරන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.

පහර දී තමන්ව මෙල්ල කළ හැකි යැයි ඇතැමුන් සිදුවද තමන්ව එසේ මෙල්ල කළ නොහැකි බවත් තමන් බිය නැති බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

“Gota Go කියලා කියනවා. ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ අවුරුදු 05කට. එතුමා තව අවුරුදු 05කින් තමයි යන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් අපිත් ලෑස්තියි. ගිහින් බලමු.” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ගෝඨා එලවපු ජනතාව රනිල්ට පිස්සු නටන්න දෙන්නෙ නෑ-ජෝසෆ් ස්ටාලින් (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන සම්බන්ධයෙන් තීරණය දුන් දිනම කැබිනට් මණ්ඩලය විසින් එය අධ්‍යනය කිරිමට දින දෙකක් ගැනිමේ සිදුවිම රටේ ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක්...

මාස 10ට මනුෂ්‍ය ඝාතන 488ක්

පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා. ඉන් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි...

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...