27.7 C
Colombo
Friday, December 9, 2022

Gota Go කිව්වට ජනාධිපති තව අවුරුදු 05ක් ඉන්නවා..! – රෝහිත

- Advertisement -

ගෝටාභය රාජපක්ෂ මහතා තවත් වසර 5ක් ජනාධිපති ධූරය දරන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.

පහර දී තමන්ව මෙල්ල කළ හැකි යැයි ඇතැමුන් සිදුවද තමන්ව එසේ මෙල්ල කළ නොහැකි බවත් තමන් බිය නැති බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

“Gota Go කියලා කියනවා. ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ අවුරුදු 05කට. එතුමා තව අවුරුදු 05කින් තමයි යන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් අපිත් ලෑස්තියි. ගිහින් බලමු.” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

රට පුරා යළිත් ගෑස් හිඟයක්?

0
යළිත් රට පුර ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දින කිහිපයක්...

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

0
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...