33 C
Colombo
Sunday, May 5, 2024

QR සහ ආනයන සීමා ඉවතට?

- Advertisement -

ඉදිරියේ QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම නවතන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්වෙමින්.

ඊට අමතරව ගෑස් මිල තවත් දින කිහිපයකින් පහත දැමීමට හැකිවන බවයි ඒ මහතා සඳහන් කළේ.

කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙන්වා දෙන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණ ගැනීමට නියමිත බවයි.

තවද පවතින ආනයන සීමා ද ලිහිල් කිරීමට ද සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වනවිට සියයට 35 මට්ටමට පැමිණ ඇති බවත් එය මේ වසර අවසන් වනවිට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්ය.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...