30 C
Colombo
Thursday, December 2, 2021

දින තුනෙන් ඇමති දයාසිරිව සුවකරනවා – රිටිගල දේවින්ද

- Advertisement -

මේ වන විට කොවිඩ් 19 ආසාදිතව හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව දින තුනෙන් සුවකරන බව රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ පවසනවා.
මීට පාරම්පරික වට්ටෝරි යොදාගෙන සකසන ලද කොරොනා ඖෂධය භාවිතා කරන බවයි ඔහු පවසන්නේ.
එය තමන් හට අභියෝගයක් බවත් ඒ අභියෝගය සාර්ථකව ජයගෙන පෙන්වීමට හැකි බවත් රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ සදහන් කරනවා.
ඒ සදහා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා අවසර ලබාදෙන්නේ නම් ඔහු සිටිනා ස්ථානයකට පැමිණ ප්‍රතිකාර කරන බවද ඔහු සදහන් කළා.
ඊට අදාල දර්ශන පහතින්,

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...