29 C
Colombo
Saturday, May 4, 2024

රෝහිත් ශර්මාට දඩයක්

- Advertisement -

පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් ඔහුට එරෙහිව දඩයක් පැනවීමට පොලීසිය කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ,රෝහිත් ශර්මා විසින් සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන්  අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 215ක වේගයෙන් රිය ධාවනය කර ඇති බවයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරඟය පැවැත්වෙන පසුබිමක ඉන්දීය කණ්ඩායමේ නායකයා මෙලෙස අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර  කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ඔහුටද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන්කරන ලෙස ඔවුන් යෝජනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...