ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ තුන්වන කඩුල්ලද මීට සුළු මොහොතකට පෙර බිද වැටුණා.
ලකුණු 53 ක් ලබා සිටි රෝහිත් ශර්මාගේ ඉනිම අවසන් කිරීමට දුනිත් වෙල්ලාලගේට හැකි වුණා..
ඒ අනුව මේ වන විට බිදවැටී ඇති කඩුලු තුනම දුනිත් වෙල්ලාලගේ ලබාගැනීමද විශේෂත්වයක්
ඉන්දියානු කණ්ඩායම මේ වන විට පන්දු වාර 15 ක් අවසානයේ ලකුණු 91 ක් ලබාගෙන සිටිනවා.
watch Sri lanka vs India Match Live