25 C
Colombo
Sunday, May 19, 2024

වසන්ත බලන්න සජිත් ගිහින්

- Advertisement -

විපක්ෂ නායකවරයා විසින් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීමට රාගම ශික්ෂණ රෝහලට අද(19) පැමිණ තිබෙනවා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ රජය විසින් පුරවැසියන්ගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අඛණ්ඩව උල්ලංඝනය කරන ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

ප්‍රජාන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කිරීමට ජනතාවට නිදහස ලබාදිය යුතු බවත් ඔවුන්ගේ අයිතීන් සීමා කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සමගි ජන බලවේගය විරෝධය පළ කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික බලයක් නිර්මාණය කිරීමේ අරමුණින් මැතිවරණ ප්‍රමාද කිරීම තුළින් රජය ජනතා අයිතීන් කඩ කරන බවත් සමගි ජන බලවේගය හෝ එහි කිසිවෙකුත් කිසිවිටෙකත් එවැනි රජයක් සමඟ කටයුතු නොකරන බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් කියා සිටියා.

වසන්ත මුදලිගේ සහ තවත් පිරිසක් ඊයේ (18) කැලණිය විශ්ව විද්‍යාලය අසල උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...