30 C
Colombo
Monday, March 20, 2023

චීනයෙන් කොළඹ නගර සභාවට සෞඛ්‍යාරක්ෂිත උපකරණ

- Advertisement -

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයේ නගර සභා මගින් කොළඹ නගර සභාවට කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව බීජිං නගර සභා මඟින් Surgical Masks 10,000, Protective Clothing 2,000, Isolation Gowns 2,000, Gloves 5,000 Pairs, Ventilator 01, Forehead Thermometers 100, PCR Testing Kits 5,040 ක් ලබාදී තිබෙනවා.

එමෙන්ම ෂැන්හයි නගරසභා මගින්, KN95 Face Masks 20,000 , Prtective Gowns 390 , Medical Gloves 20,000 ක් කොළඹ නගර සභාව වෙත එවා තිබෙනවා.

තවද චෙන්ඩු(Chengdu) නගරසභා මගින්, Face Masks 100,000 ක් පරිත්‍යාග කර තිබුණා.

මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් මහතා විසින් අද (17) දින කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත පරිත්‍යාග කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.