27 C
Colombo
Thursday, May 2, 2024

G 20 වෙනුවෙන් කාශ්මීරයේ ආරක්ෂාව තර කෙරේ

- Advertisement -

G20 සමුලුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ කාර්ය මණ්ඩල සැසිවාරය වෙනුවෙන් කාශ්මීරයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක මුර කපොලු ඉහළ නංවා ඇති අතර ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් ද ස්ථාපිත කර තිබේ.
ශ්‍රී නගර් හි පැවැත්වෙන සැසිවාරය සඳහා චීනය හැර සෙසු සියලු සාමාජික රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත.

මැයි 22 සහ 23 දෙදින සැසිවාරය පැවැත්වෙන අතර මැයි 24 වැනිදා නියෝජිතයන් පිරිස කාශ්මීර නිම්නයේ සුන්දර හා වැදගත් ස්ථානවල සංචාරය කිරීමට ද සැලසුම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ, කිසිදු අනපේක්ෂිත සිදුවීමක් වළක්වා ගැනීම අරමුණු කරගත් නිරීක්ෂණ කටයුතු සඳහා අති නවීන ඩ්‍රෝන යානා සහ සීසීටීවී කැමරා භාවිතා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...