31 C
Colombo
Saturday, May 18, 2024

ගතවූ මාස නවයේ රාජ්‍ය ආදායම ඉහළට

- Advertisement -

මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 තුළදී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, පසුගිය වසරේ මෙම කාලසීමාවේ වාර්තාවූ රුපියල් බිලියන 1,450ට සාපේක්ෂව රුපියල් බිලියන 2,118 දක්වා ඉහළගොස් ඇති බව, මහ බැංකුව පවසනවා.

එමෙන්ම, දෙසැම්බර් 01 වනදා දක්වා ගතවූ සතිය තුළ රුපියලේ අතිප්‍රමාණ වීමක්ද දක්නට ලැබෙන බව සඳහන් වනවා.

ඒ අනුව, මහ බැංකුව නිකුත් කළ සතිපතා වාර්තාවේ දැක්වෙන්නේ, රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 10.9% කින් අතිප්‍රමාණ වී ඇති අතර, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 11.6% කින් අතිප්‍රමාණ වී ඇති බවයි.

එසේම, මෙම කාලපරිච්ඡේදය තුළ රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 23.5% කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 5.5% කින් ද, යුරෝ මුදලට සාපේක්ෂව 8.3% කින් ද අතිප්‍රමාණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...