32 C
Colombo
Wednesday, May 15, 2024

විදුලිබල මණ්ඩලය තවත් ගිවිසුමකට අත්සන් කරලා

- Advertisement -

හම්බන්තොට, ගොන්නෝරුව බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා අදාළ ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ආයෝජකයන් 17 දෙනෙකුගෙන් සමන්විතව එම ව්‍යාපෘතිය මෙගාවොට් 10 බැගින් බලාගාර 13ක්, මෙගාවොට් 5 බැගින් බලාගාර 4කින් සමන්විත බව සඳහන් වනවා.

ඒ අනුව, මෙගාවොට් 150ක සමස්ථ ධාරිතාවයක් එමගින් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් අ‍මෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය සහ එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් හා ජාල පද්ධතිය ද ආයෝජකයන් විසින් සංවර්ධන කරනු ලබනවා.

මෙම වසරේ මැයි මස වන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර, 2025 වසරේ දී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව සඳහන්.
 

RECENT ARTICLES - SINHALA

ඕලෙවල් ලියන අයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා...

හමුදාපතිට අපහාස කළ බව කියන නාලිකාවකට ඔන්ලයින් පනතෙන් තහනමක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත්...

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...