ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 314.72ක් ලෙසයි.
එමෙන් ම එහි විකිණුම් මිළ රුපියල් 328.08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.