ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා (18) පැවැත්වීමට නියමිතයි.
අද (18) සවස 07ට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
දෙරටම තරඟ එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලිය සම කර තිබෙනවා.
ඒ අනුව, තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය තීරණාත්මක තරඟයක් වනවා.