ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වූයේ රුපියල් 316.31 ක් ලෙසයි.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 316.27 ක් ලෙසින් සටහන් වුණා.
එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 327. 99ක් ලෙස වාර්තා වූ අතර එම අගය ඊයේ දිනයේ වාර්තා වූයේ රුපියල් 328.06ක් ලෙසයි.