හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ පැයකුත් විනාඩි 40 ක් පමණක් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් තොග ප්‍රමාණවත් පරිදි ලැබෙන නිසා මෙලෙස විදුලිය කප්පාදු කරන කාලය අඩු වූ බව එම කොමිසම සදහන් කරනවා.