31 C
Colombo
Thursday, April 18, 2024

මහරගම පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනෙක් විකිරණශීලී කාමරයක් තුළ සිරකරලා

- Advertisement -

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනෙකු එම රෝහලේම සේවය කරන විකිරණ සේවකයින් දෙදෙනෙක් විසින් විකිරණශීලී කාමරයක් තුළ පැයක් පමණ කාලයක් අගුලුදමා රඳවා තැබූ බවට මහරගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ එම හෙදියන් දෙදෙනාව විකිරණශීලී කාමරය තුළ පැයක් පමණ කාලයක් සිරකරගෙන සිට ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට එක් සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ අදාල සැකකරු අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

හොරණ - අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා...

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.ස්වේච්ඡා සේවකයන් හතර...

රටට එන සංචාරකයන්ට කාලකණ්ණි වැඩ කරන්න එපා – ඩයනා ගමගේ

මෙරටට පැමිණෙන විදේශිකයන්ට අපහසුතා ඇති කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි පියවරගන්නා බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පවසනවා. ඇතැම් සුළු පිරිසක් නින්දිත ලෙස කටයුතු කරමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...