27.8 C
Colombo
Monday, June 23, 2025

කතාබහට ලක්වූ උමංදාවේ කඨින මංගල්‍යය

- Advertisement -

වස් තුන් මසක් ගෙවී ගොස් උදා වූ චීවර මාසයේ, උමංදාව මහා විහාරයේ කඨින චීවර මංගල්‍ය නිමිතිකොටගෙන නොවැම්බර් 13 වැනිදින සද්ධර්ම දේශනාව පවැත්විණ.

මෙහිදී කඨින චිවරය විශේෂ රථයකින් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට වැඩමවන ලද අතර ඉන් අනතුරුව සංඝයා සඳහා පූජා කළ කඨින චිවරය සාම්ප්‍රදායානුකූලව පැවරීම සිදුවිය.

මේ සඳහා ගල්ලහැපිටියේ පේමරතන නායක ස්වාමින් වහන්සේ සහ තවත් භික්ෂූන් වහන්සේලා, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේගේ ඇරයුමින් වැඩම කොට සිටියහ.

අනතුරුව වැඩම කළ සංඝයා වහන්සේ උදෙසා පිරිනැමුණු දහවල් දානමය පිංකමෙන් පසු පැමිණ සිටි පිරිසටද භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි.

May be an image of car, flower and road
May be an image of 2 people and indoor
May be an image of 10 people and people standing
May be an image of 6 people and indoor
May be an image of 4 people, indoor and text that says "ia www.um www.umandawa.org"
May be an image of 2 people
May be an image of 1 person, food and indoor
May be an image of 1 person, flower and indoor
May be an image of indoor
No photo description available.
May be an image of 5 people and indoor

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...