23.3 C
Colombo
Sunday, January 23, 2022

වනජීවි වර්ජනයෙන් යාල වැසේ

- Advertisement -

වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති.


කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවෙිශ පත් නිකුත් කිරීමක් නොවූ බවද වාර්තා වේ.

මීට අමතරව ලුණුගමිවෙහෙර ජාතික වනෝද්‍යානය, බූන්දල ජාතික  වනෝද්‍යානය, උඩවලව යනාදී වනෝද්‍යානද ඉබෙිටම වැසී ගොස් ඇතැයි පැවසේ. වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ජලගැලුමි නිමින ජාතික වනෝද්‍යානයේ පසුගියදා සිදුකල කේෂ්ත්‍ර චාරිකාවකදී වනජීවී කේෂ්ත්‍ර නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීම සිද්ධිය පිළිබඳව ජනාධිපති, අගමැති හෝ වනජීවී කැබිනට් ඇමති හෝ මෙිපිළිබදව සොයා නොබැලීම මෙයට හේතුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

-Lankadeepa

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...