30 C
Colombo
Saturday, May 4, 2024

ලෝක ශූර ප්‍රංශය පිලිමලුන් පිටුදැකීමේ වටයට

- Advertisement -

Kylian Mbappe ගේ ලබා ගත් ගෝල ද්විත්වය වත්මන් ලෝක ශූර ප්‍රංශයට කල් වේලා ඇතිවම මෙවරත් පිලිමලුන් පිටුදැකීමේ සුපිරි කණ්ඩායම් 16 අතරට පිවිසියා.

ඔවුක් හමුවේ පරාජයට පත් වුණේ ඩෙන්මාර්කයයි

තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල ලබාගෙන සිටියේ නැහැ.

තරගය ආරම්භ වී පැයක් ගතවන මොහොතේ ක්‍රියාත්මක වූ Mbappe ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

ඉන් මිනිත්තු හතකට පසු Andreas Christensen ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සම කළා

තරගය නිමා වීමට මිනිත්තු හතරක් ඉතිරිව තිබියදී යළි ක්‍රියාත්මක වූ Mbappe 2 -1 ක් ලෙස ප්‍රංශ ජය සහතික කළා.

මෙය ලෝක කුසලාන තරගාවලි තුළ ප්‍රංශය අඛණ්ඩව ලැබු හයවැනි ජයග්‍රහණයයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...