මෙරට තුල කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව අද (17) දිනයේ වාර්තාකර තිබෙනවා.
ඒ මරණ 171ක්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) මෙම මරණ තහවුරු කර ඇති බවයි.