26 C
Colombo
Wednesday, December 11, 2024

ඩයස්පෝරාවට ඩොලර් බිලියන 52 සුළු දෙයක්..! – විග්නේෂ්වරන් (VIDEO)

- Advertisement -

ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමටත් දෙමළ ඩයස්පෝරාවට හැකි බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ගෙවීමට සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩොලර් බිලියන පනස් දෙකක මුදලක් ලබාදීම දෙමළ ඩයස්පෝරාවට සුළු දෙයක් බවයි.

නමුත් එසේ සහයෝගය දැක්වීමට නම් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කළ යුතු බවද ඔවුන්ට සහන ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කරනවා.

සර්වපාක්ෂික සමුළුවකදී සුළුතරය නියෝජනය කරන තමන්ගේ හඬ යටපත් වීමට ඉඩක් ඇති බැවින් ඊට සහභාගී වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...