29 C
Colombo
Thursday, May 16, 2024

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට

- Advertisement -

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිදහසින් පසුව තනතුරේ සිටියදී ඉන්දීය මහ ඇමතිවරයෙකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මත්පැන් නඩුවකට අදාළව විමර්ශන සිදුකරන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

හෝකන්දර - හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. පුද්ගලයකු විසින්...

විජේදාසට එරෙහි දුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු...

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...