31 C
Colombo
Thursday, May 9, 2024

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning Post වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (27) සිදුවූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කළ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ජපානයේ අරමුදල් සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය පැහැර හැරීමෙන් පසු එය මේ වන විට  අත් හිටුවා තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයා අතට පැවති හමුවේදී අදාළ සංවර්ධන කටයුතු සඳහා චීනය සහය දෙන බවට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ පුද්ගල ඝාතනයක්

ගාල්ල - අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී...

Breaking: මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා...

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...