29 C
Colombo
Thursday, May 9, 2024

ඩොලරය තවදුරටත් පහළට

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය තවත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 294.93 – රු. 304.91

කොමර්ෂල් බැංකුවේ – රු. 294.46 – රු. 303. 75

එන්.ඩී.බී. (NDB) – රු. 293.25 – රු. 304.25

සම්පත් බැංකුව – රු. 295.50 – රු. 304.50. 

RECENT ARTICLES - SINHALA

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයින් 178ක් අත්අඩංගුවට

වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ, යාත්‍රා 23ක්ද අත්අඩංගුවට ගෙන...

ජන අරගලයට එල්ල වුණු ප්‍රහාරයට වසර දෙකයි

පැවති මහජන පීඩක පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින් ගොඩනැඟුණු සාමකාමී අරගලයට එල්ල වුණු නින්දිත ප්‍රහාරයට අදට (09) වසර 02ක් සපිරෙනවා. 2022 වසරේ මැයි 09 වන...

ඖෂධ අධිකාරියේ හිටපු CEO අධිකරණයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...