26 C
Colombo
Thursday, May 16, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 293.46 දක්වාත් රු. 303.39 දක්වාත් වැඩි වී තිබෙනවා.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.48 සිට රු. 292.98 දක්වාත් විකුණුම් මිල රු.301.75 සිට රු. 302.25 දක්වාත් වැඩි වීමක් පෙන්නුම් කරනවා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.25 දක්වාත් විකුණුම් මිල රු. 303.25 දක්වාත් වැඩි වී තිබෙනවා.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 292.15 ක් වන අතර, විකුණුම් මිල රු. 303.15ක් වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම යළි කල් ඉල්ලලා

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම...

‘ඩේලි මිරර්’ පුවතක් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඩේලිමිරර් පුවත්පතේ ඊයේ (15)  දිනයේදී “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත”  සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

ගුවන්තොටේ යකා නැටූ මැට්ටා මෙන්න

කටුනායක ගුවන්තොටුපළේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීමට මුල් වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බව අනාවරණය වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...