28 C
Colombo
Sunday, May 5, 2024

චීනයේ අභ්‍යවකාශ තරගයෙන් රුසියාවට වාසියක්

- Advertisement -

අභ්‍යවකාශය ජය ගැනීම සදහා ඇමරිකාව සමග තරඟයක නියැලී සිටින චීනය මානව සම්පත් පිලිබද ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

කඩිනමින්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමටත් සඳ මතට මිනිසුන් ගොඩබැස්සවීමටත් චීනය සැලසුම් කර තිබේ.

ඒ හරහා ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිලිවෙළ ඉක්මවා යාම චීනයේ අපේක්ෂාව බව සදහන් වේ.

කෙසේවෙතත් මේ සදහා අවශ්‍ය සම්පත් සපයාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට යම් ගැටලු මතුවී ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

මෙහිදී ප්‍රබලතම ගැටලුවක් වී ඇත්තේ විශේෂඥ පුහුණුවක් ලැබූ විද්‍යාඥයන් ඇතුලු මානව සම්පත සපයා ගැනීම බව සදහන් වේ.

මීට විකල්පයක් ලෙස මුදලට රුසියානු විශේෂඥ දැනුම ලබා ගැනීමට චීනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...