32 C
Colombo
Wednesday, May 8, 2024

වසංගතය මධ්‍යයේ උදයංග මෙරටට රුසියානුවන් ගෙන්වීමට සූදානමෙන්

- Advertisement -

මේ වනවිට තාවකාලිකව නැවතී ඇති රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නුදුරේදීම යළි ආරම්භ කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

වසර අවසානය වනවිට රුසියානුවන් 26000ක් මෙරටට රැගෙනවිත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ ආදායමක් රටට උපයාදීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ

ඒ මහතා මේ පිළිබඳ කරුණු දක්වමින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළකළ සටහන් පහතින් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත්...

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...