කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයට අලාභහානි සිදුකරමින් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සිදුකල රිය අනතුර සම්බන්ධයෙන් ඇය හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. කෙසේ වෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපවල සිටිනා තරුණියක් අනතුර සිදුකල තරුණිය බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවල පුද්ගලයන් නොයෙක් චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟ එහි සිටින්නේ අනතුර සිදුකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය නොව තමන් බවට සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් පවසනවා. මෙම සිදුවීම සම්බන්දයෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අනතුරේ ඡායාරූපවල ඉන්නේ පොලිස් අධිකාරිගේ දුව නෙවෙයි මම
- Advertisement -
“ඊයේ දවල් නන්දා මෝටර්ස් දී සිදු වූ සිදුවීම සම්බන්ධවයි
RECENT ARTICLES - SINHALA
මහින්දට වසරක සේවා දිගුවක්
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා
ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...
EPF ගැන රජය හදිසියේම ගත් තීරණය
සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
ලංකාවේ මරණ වැඩිවෙලා
2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...
POPULAR ARTICLES
චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...
සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා.
ඒ ලකුණු 67කින් තායිලන්ත...