27 C
Colombo
Friday, May 3, 2024

මළ ගෙදරකට සහභාගී වූ 25 දෙනෙකුට කොවිඩ්

- Advertisement -

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් පැවති නිවෙසකින් කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

අවමගුල් උත්සවය පැවති මියගිය කාන්තාවගේ PCR පරීක්ෂණයේ වාර්තාව ලැබීමට පෙර දේහය තැන්පත් කිරීම සඳහා නිවස සූදානම් කිරීමට සහභාගී වූ පිරිස මෙලෙස ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

පසුව PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබී ඇති අතර ඒ අනුව මිය ගිය කාන්තාව කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම පුද්ගලයින් හටද කොවිඩ් ආසාදනය වී ඇති බවටයි හදුනාගෙන ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...