33 C
Colombo
Wednesday, May 1, 2024

බැසිල්ට දුන් ආයතන 3ක් යළිත් මහින්ද යටතට ගනියි

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා වෙත වෙන් කරන ලද ආයතන තුනක් නැවත මහින්ද රාජපක්ෂ මහතා යටතට පත් කරමින් නව ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (8) දිනයේ පිහිටවනු ලැබූ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ පැවති බුද්ධ ශාසන අරමුදල,බෞද්ධ පුනරුද අරමුදල,හා මධ්‍යම සංස්කෘතික අරමුදල යළි මහින්ද රාජපක්ෂ අගමැතිවාරයා යටතට පත් කිරිමට පියවර ගෙන තිබේ.

මෙම අරමුදල් පෙරේදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මුදල් අමාත්‍යාංශය යටතට පවරා තිබුණි.

RECENT ARTICLES - SINHALA

අනුරගේ ගෝලයෝ මැයි දිනේට ටිකට් බෙදලා සල්ලි අරන් – තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සමගි ජන...

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...