30.7 C
Colombo
Saturday, April 27, 2024

නිරෝධායන නීති කඩකළා යැයි විල්සන් කරු අත්අඩංගුවට

- Advertisement -

නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළා යැයි පවසමින් ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරුණාරත්න මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

කිරුළපන පොලිසිය විල්සන් මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවත් කිරුළපන පොලිසිය විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

යුද්ධයේ සුන්බුන් ගාසාවෙන් ඉවත් කරන්න වසර 14ක් ‍යනවා – එක්සත් ජාතීන්

ඊශ්‍රායල හා පලස්තීන යුද ගැටුමෙන් ගාසා තීරයේ ඉතිරි වූ පුපුරා නොගිය බෝම්බ ඇතුළු විශාල සුන්බුන් ප්‍රමාණය ඉවත් කිරීමට වසර 14ක් පමණ ගතවනු ඇති බව...

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...