27 C
Colombo
Tuesday, May 7, 2024

ඉන්දීය ක්‍රීඩකයෙකුට කොරෝනා – T20 තරඟය කල් යයි

- Advertisement -

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාන්ඩ්යාට කොවිඩ්19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අද (27) පැවැත්වීම⁣ට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි T20 තරගය හෙට දක්වා කල් දමා තිබෙනවා.

කණ්ඩායම් දෙකෙහි සෙසු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔවුන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ හේතුවෙන් අද දිනයේදී පැවත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති අතර සෙසු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇති.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06...

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින...

වසා දැමූ කිරි කම්හල වහා අරින්න

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මරදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...