27 C
Colombo
Friday, May 3, 2024

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් කරන්න – බස් සංගම් ඉල්ලයි

- Advertisement -

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට පමණක් ගී බස්රථ සේවා සැපයීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ මගින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදු කිරීමට ඉඩ සැලසෙන බවයි.

එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන්ට කඩිනමින් හැඳුනුම්පතක් ලබාදීම මගින් මෙය සිදුකළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“එන්නත් දෙකම ලබාගත් එයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න. එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් එය ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි. ඒ නිසා අපි යෝජනා කරනවා එම හැඳුනුම්පත කඩිනමින් ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට සංචරණ සීමා තිබිය දී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් නෑ. අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන පුරවැසියන්ට.”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...