27 C
Colombo
Saturday, April 27, 2024

පකිස්තානයේ සිට පැමිණ ඇෆ්ගනිස්තානයේ සටන් වැදුණු පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේ සටන් අතරතුර එරට ආරක්ෂක අංශ විසින් අල්ලාගත් තලේබාන් සාමාජිකයන් අතරින් පිරිසක් පකිස්තානයේ සිට පැමිණි අය බවට හදුනගෙන තිබේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කළේ ⁣අල්ලාගත් තලේබාන් සාමාජිකයන් 50 දෙනෙකු අතරින් 21 දෙනෙකු පකිස්තානයේ නේවාසිකයන් බවයි.

පකිස්තානය ඇෆ්ගනිස්තාන රජයට එරෙහිව සටන්වැදීම සදහා තලේබාන් සංවිධානයට සහය පළ කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කරන්නේ මෙසේ පකිස්තානයේ සිට පැමිණි තලේබාන් සාමාජිකයන් සටන් බිමේදී අල්ලා ගැනීමෙන් එම චෝදනා වඩාත් හොදින් ඔප්පු වන බවයි.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...