29 C
Colombo
Thursday, May 9, 2024

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

- Advertisement -

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි.

මෙහිදී අමාත්‍යවරයා ඊජිප්තුවෙන් මෙරටට ලූනු ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තානාපතිවරයාගෙන් විමසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය යළිත් දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන...

සරත් ෆොන්සේකාත් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා – ඇයි අපෙන් විතරක් අහන්නේ –  ලාල්කාන්ත

0
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මෙහෙයවූ කුලී මැර හමුදාවන් විසින් දිගින් දිගටම දියත් කළ මර්දනයට මුහුණ දීම සඳහා 88-89 කාලසීමාවේදී අරගලකරුවන්ට ට්‍රාන්ස්ෆෝමර්වලට...

ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා-ප්‍රසන්න

තමන් බලයට පැමිණිය හොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරුවන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...